අද දිනට මෙරටින් කොරෝනා ආසාදිත මරණ 7ක් වාර්තා වී තිඛෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 483ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.