කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,815 දෙනෙකු අද (23) දිනයේ හඳුනාගෙන තිබේ.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 293,113ක් දක්වා ඉහළගොස් ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.