අද දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයන් 1137 දෙනෙකු වාර්තා වී තිබෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 612,322 දක්වා ඉහළ ගිය අතර මේ වනවිට රෝහල්ගතව හෝ නිවෙස්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 18,000 ඉක්මවා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළා.
මේ අතර මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 15,473 දක්වා ඉහළ ගොස් තිබෙනවා.