කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට 1,885 දෙනෙකු අද මෙතෙක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 320,640ක්.