කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින් 782 දෙනෙකු අද (25) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 512,154ක් දක්වා ඉහළගොස් තිබෙනවා.