අද (20) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,062ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් 287,481ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ කොවිඩ් ආසාදිතව සිටි 980ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 262,828ක් විය.