කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 967 දෙනෙකු අද (15) දිනය තුළ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
ඒ අනුව කොරෝනා ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත රෝගීන් සංඛ්‍යාව 280,026ක් දක්වා ඉහළගොස් තිබෙනවා.