අද දිනයේ මෙරටින් තවත් කොරෝනා මරණ 5ක් වාර්තා වී තිඛෙනවා.
ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 489ක් දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.