අධික වර්ෂාපතනය සමග ජල විදුලියට අවශ්‍ය ජල මට්ටම් ඉහළට

රට පුරා ඇදහැලෙන අධික වර්ෂාපතනය සමග ජල විදුලිය නිපදවීමට අවශ්‍ය ජල ධාරිතාව ඉහළ යමින් පවතින බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.

කෙසේ වෙතත් එය මේ වන තෙක් ප්‍රමාණවත් මට්ටමකට ළගාවී නොමැති බවයි වාර්තාවන්නේ.
මේ වන විට දිවයිනේ උතුර,උතුරු-මැද, වයඹ,නැගෙනහිර, ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි වාර්තාවන අතර එය ඉදිරියටත් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පවසන්නේ.

පුවත යවන්න