අධිවේගයේ තවත් කොටසක ඉදිකිරිම් අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කණුමත දිවෙන අධිවේග මාර්ගයේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මීට සුළු මොහොතකට පෙර ආරම්භ වී තිබෙනවා.

එම මාර්ගය මංතීරු 4කින් සමන්විත යි.

එසේම නව ගුවන් පාලම් 5ක ඉදිකිරීම් කටයුතු ද අගමැතිවරයා විසින් දුරස්ථව ආරම්භ කර තිබෙනවා.

පුවත යවන්න