Skip to content
සිංහල දෙමළ අලුත් අවුරුද්ද හේතුවෙන් අප්‍රේල් මස 10 වැනිදාට පෙර රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප සමෘද්ධි දිමනා ගෙවීම සිදුකරන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහා භාණ්ඩාගාරයට උපදෙස් දි තිබේ.
සුවිශේෂි මුල්‍ය කළමනාකරණ වැඩපිලිවෙලක් යටතේ මෙම මුදල් ගෙවිම සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසීය.
මේ සදහා රුපියල් බිලියන 140 ක් වැය කෙරේ.