ආණ්ඩුවට විරෝධය පළ කිරීම සඳහා ක්‍රියාත්මක එක්දින වැඩ වර්ජනය සියළුම වෘත්තීය සමිති මුල් කර ගනිමින් අප්‍රේල් 28 වනදා ක්‍රියාත්මක බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඉන් අනතුරුව මැයි 6 වනදා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කරන බවද නිවේදනය කෙරුණා.