අමාත්‍යවරු පත් කිරීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

ඉංජිනේරුවරයෙකු වන කපිල රේණුක පෙරේරා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඒ , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රමාණයට වඩා කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරු පත්කර ඇතැයි පවසමින් ය.

පුවත යවන්න