අමෙරිකානු ඩ්‍රෝන යානා හා ගුවන් යානා තවදුරටත් ඇෆ්ගනිස්ථානයට ඉහළින් පියාසර කිරීමට තලේබාන් ත්රස්තවාදීන් විරෝධය පළ කර තිබෙනවා.
ටෝලෝ වෙත අදහස් දක්වමින් එහි මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඉදිරියේ දී මේ සම්බන්ධයෙන් පියවර ගන්නා බවයි.