ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ට සහ අග්රමාත්ය රනිල් වික්රමසිංහ ට වහා ඉවත්වන ලෙස බලකරන අරගලකරුවෝ තවමත් ගාලුමුවදොර, ජනාධිපති ලේකම් කාර්යාලය, කොටුව ජනාධිපති මන්දිරයේ සහ අරලියගහ මන්දිරයේ රැඳී සිටිති.
අප වාර්තාකරුවන් පැවසුවේ, අරගල භූමියේ මෙන්ම අනෙක් ස්ථානවල ආරක්ෂාව ද ඊයේ රාත්රියේ සිට තර කෙරුණු බවයි.
නමුත් අරගලකරුවෝ කිසිදු බාධාවකින් තොරව තවමත් මෙම ස්ථානවල රැඳී සිටිති.