ආණ්ඩුව තුල සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීමේ අයිතියක් මැති ඇමතිවරුන්ට නොපවතින බව , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල් පීරිස් පීරිස් මහතා පවසනවා. අද පැවැති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව සදහන් කළා.