ආර්ථික අර්බුධය විසදීම සඳහා රජය උත්සාහ දරන නමුත් එය ප්රමාණවත් නොවන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසනවා. මේ සඳහා නිසැක විසදුමක් ලබාදීමේ හැකියාව සිය පක්ෂය සතුව පවතින බවයි ඔහු අවධාරණය කළේ.