ආනයනික අර්තාපල් සඳහා අයකරන බද්ද කිලෝවකට රුපියල් 50ක් දක්වා වැඩි කර තිබෙනවා. ඒ අර්තාපල් අස්වනු නෙලීමේ සමය ඇරඹීම සමගයි.