Skip to content
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200 කින් පහළ දැමීමට තීරණය කළ කිරිපිටි ආනයනකරුවන් දැනුම් දී තිබෙනවා.
මෙම මිල ගණන් සංශෝධනය සඳුදා දිනයේ සිට ක්රියාත්මක බවයි නිවේදනය කළේ.
මේ සමග ග්රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80 කින් පහත දැමීමට ද නියමිතව තිබෙනවා.