ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමා කැමැත්තෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ පැවති සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා එම අදහස් පළ කර තිබේ.