ආර්ථිකය ගොඩ යයිද ? මහ බැංකු අධිපති ඇත්ත තත්ත්වය හෙළිකරයි

ආර්ථිකය ඉදිරියේ දී යම් සුබවාදී තත්ත්වයයකට ලගාවිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සදහන් කළා.

පුවත යවන්න