ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සුබපැතුම් ලිපියක් එවා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා ඉන්දියාව අඛණ්ඩව සහාය දක්වන බවයි අගමැති මෝදි එම ලිපියේ යළි අවධාරණය කර තිබෙන්නේ.
ජනතාවට ප්රතිලාභ ලැබීම සඳහා ජනාධිපති වික්‍රමසිංහ සමඟ සමීපව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.