පෙරේදා දිනයේ මෙරටට ළඟාවීමට නියමිතව තිබූ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාව දිවයිනට පැමිණිම තවදුරටත් ප්‍රමාද වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අදාළ සැපයුම්කරු දන්වා ඇති බව අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කරනවා.