ඉන්ධන ප්‍රවාහන බවුසර් හිමියන් අද මධ්‍යම රාත්‍රියේ සිට සේවාවෙන් ඉවතට

ඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව ප්‍රවාහන මිල ගණන් ඉහළ නොදැමීමට එරෙහිව අද(30) මධ්‍යම රාත්‍රියේ සිට ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සම ලේකම් ශාන්ත සිල්වා මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා සමග ඊයේ පැවැති සාකච්ඡාව ද විසඳුමකින් තොරව අවසන් වූ බවය.

පුවත යවන්න