ඉම්රාන් ඛාන් අගමැතිකමෙන් පන්නයි

ඉම්රාන් ඛාන්, පකිස්ථාන අග්‍රාමාත්‍ය ධුරයෙන් නෙරපා හැර තිබේ.

ඒ, ඔහුට එරෙහිව පකිස්ථාන පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ විශ්වාසභංගය යෝජනාවකිනි.

ඔහුට එරෙහිව ජන්ද 174 ක් හිමිවූ අතර ඔහුගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් ජන්ද විමසීමෙන් වැලකී තිබුණා.

 

පුවත යවන්න