තවත් කොරෝනා මරණ 194 ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
මේ අතරින් කාන්තාවන් 103 දෙනෙකු ද කාන්තාවන් වන අතර පිරිමි පුද්ගලයින් 91දෙනෙකුද ඊට ඇතුලත්.
මියගොස් ඇති පිරිස අතර වයස අවුරුදු 60 හෝ ඊට වැඩි 145 දෙනෙකු ඇතුලත්ව තිබෙනවා.
මෙම මරණ 194ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 7,560ක් දක්වා ඉහළගොස් තිබුණා.