PCR පරීක්ෂණ 17කට එක් ආසාදිතයකු හමුවන මට්ටමින් ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයන් වාර්තා වන බව අනාවරණ වී තිබෙනවා. ඒ අනුව ගතවූ දිනයේ පරීක්ෂණ 27,104 ක් සිදුකර තිබෙනවා එහිදී දේශීය වශයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 1,491 ක්.