ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන් පිරිසකට මැදිවූ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පල කළා.