පුවත්පත් කතුවරුන් ඇතුළු මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම් දීමක් කර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එය නොසලකා හැර ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නැයි , මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට දැනුම් දී තිබෙනවා.
සුදු ළූණු වංචාව සම්බන්ධ සිද්ධියක් අනාවරණ කිරීම මෙම සිද්ධියට මුල්වී තිබුණා.