උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුවට එරෙහිව තවත් පැමිණිල්ලක්

උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුවට එරෙහිව තවත් පැමිණිල්ලක් මානව හිමිකම් කොමිෂමට ඉදිරිපත් කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් විදුලිබල අමාත්‍යවරයා සිදුකරන ප්‍රකාශ අසත්‍ය බවයි පැමිණිල්ල ඉදිරිපත් කිරීමට සම්බන්ධ පාර්ශව සදහන් කළේ.

පුවත යවන්න