එමිර් රාජ්‍යයෙන් සිය පුරවැසියන්ට ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශ සංචාර තහනමක්

එක්සත් අරාබි එමිර් රාජ්‍යය සිය පුරවැසියන්ට ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය ඇතුළු රටවල සංචාරය කිරීම තහනම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 14 කින් පැමිණෙන ගුවන් ගමන් ද ලබන 21 වැනිදා දක්වා අත්හිටුවා ඇති බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය එම තීරණය ගෙන ඇත්තේ ඩෙල්ටා කොරෝනා වෛරස් ප්‍රභේදයේ ව්‍යාප්තිය හේතුවෙනි.

පුවත යවන්න