ඔක්තෝම්බර් පළමුවැනිදා සිට රට විවෘත කළද සීමාවන් රැසක් ක්‍රියාත්මක කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.
පෙර පරිදිම රාත්‍රී 10 සිට පසුදා අලුයම 4 දක්වා නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම මේ අනුව දිගටම සිදු වනු ඇත.
1 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්ද නිකුත් කිරීමට නියමිත අතර විවහා මංගල උත්සව, අවමගල්‍ය උත්සව සහ ජනතාව එක්විය හැකි ක්‍රියා කාරකම් රැසකට ඉන් දැඩි සීමා පැනවෙනු ඇත.