මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන පරිදිම කොරෝනා වයිරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය රට තුළ පැතිර තිබිය හැකි බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පවසනවා.
ඒ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදීයි.