තවත් ප්රදේශ කිහිපයක් ඊයේ පස්වරුවේ සිට හුදකලා කර ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. කළුතර හා පොලොන්නරුව දිස්ත්රික්කවල ග්රාමසේවා වසම් 13ක් මෙසේ හුදෙකලා කර තිබෙනවා .