ක්‍රෙඩිට් කාඩ් සඳහා අය කෙරෙන පොලිය වැඩි කරයි

ක්‍රෙඩිට් කාඩ් සඳහා අය කෙරෙන පොලිය වැඩිකිරීමට සමහර බැංකු කටයුතු කර තිබෙනවා.

HSBC බැංකුව සිය ක්‍රෙඩිට් කාඩ් හිමියන්ට දන්වා ඇත්තේ පොලී අනුපාතය 30% දක්වා ඉහළ දැමීමට තීරණය කළ බවයි.

පුවත යවන්න