කැපිටල් මහරාජා සමූහයේ සභාපති අභාවප්‍රාප්ත වෙයි

ද කැපිටල් මහරාජා සමූහයේ සභාපති රාජා මහේන්ද්‍රන් මහතා කොවිඩ් ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (25) අලුයම අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පුවත යවන්න