අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් තම කැබිනට් මණ්ඩලය නැවත සංශෝධනය කිරීමට ගත් තීරණය එරට විපක්ෂය විසින් විවේචනයට ලක් කර තිබෙනවා.
පකිස්ථායේ මුස්ලිම් ලීගය පවසන්නේ තම වගකීම් ඉටු කිරීමට පකිස්ථාන අගමැතිවරයා අසමත්වීම මෙම සංශෝධනයට හේතුව බවයි.
සති කිහිපයකට පෙර පත්කල මුදල් අමාත්‍යවරයා වෙනුවට තවත් අයකු ඒ වෙනුවෙන් පත් කර තිබීම ද විශේෂත්වයක්.
රජයට එරෙහි විරෝධතා සඳහා විකල්පයක් ලෙස මෙම සංශෝධන සිදුකර ඇතැයි ද මෙමගින් චෝදනා කර තිබුණා.