කැලණිය සහ ගල්කිස්ස පොලිස් කොට්ඨාශවලට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. පොලිස්පතිවරයා විශේෂ නිවේදනයක් මගින් මේ බව සදහන් කළා.