කිසිදු රාජ්ය ආයතනයක් වසා දැමීමට තීරණයක් ගෙන නොමැති බව අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන පැවසීය
වත්මන් ආර්ථික සහ සමාජීය තත්ත්වයන් පිළිබඳ වෘත්තීය සමිති නියෝජිතයින් සමඟ අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය