කොට්ටාවේ දී පැවැති මහජන විරෝධතාවයට පොලිස් නිලධාරියෙක් එක්වී තිබෙනවා.
ඔහු එහිදී සදහන් කළේ නිල ඇදුම් දරා සිටිය ද මහජනතාව සමග සිටින බවයි.
රැස්ව සිටි පිරිසගේ දැඩි අත්පොලසන් හඬ මධ්‍යයේ කොට්ටාව විරෝධතාවයට පොලිස් නිලධාරියෙක් එක් විය. pic.twitter.com/7WV3VfWScu
— Lankadeepa (@LankadeepaNews) April 4, 2022