කොරෝනා ආසාදිතව රෝහල්ගත වන ළමුන්ගේ සංඛ්‍යාව වැඩිවී ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ, වෛද්‍ය ජී විජේසුරිය මහතා පවසනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂවරයා පැවසුවේ, රෝහල්ගතව නේවාසිකව ප්‍රතිකාර ලබන ළමුන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ පමණක් මේ වන විට ළමුන් 50 කට අධික පිරිසක් නේවාසිකව ප්‍රතිකාර ලබන බව ද ඔහු සදහන් කළා.