කොරෝනා වසංගත තත්ත්වය ව්‍යාප්තියත් සමග කැස්බෑව ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිඛෙනවා.
ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් කිහිපදෙනෙකු ද අදාළ කර්මාන්තශාලාවෙන් හමුව ඇති අතර ඒ හේතුවෙන් කර්මාන්තශාලාව දින 10කට තාවකාලිකව වසා දමා ඇත.
එම කර්මාන්තශාලාවෙන් කොරෝනා ආසාදිතයින් 121ක් හදුනාගෙන තිඛෙනවා.