කොරෝනා රැල්ලක් නැවත මතුවීමේ දැඩි අවදානමක් (Video)

කොරෝනා රැල්ලක් නැවත මතුවීමේ දැඩි අවදානමක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පවසනවා.

මේ හේතුවෙන් වගකීමෙන් යුතුව හැසිරීමට ජනතාව කටයුතු කළ යුතු බවයි ඒ මහතා සඳහන් කළේ.

පුවත යවන්න