සායන සදහා සහභාගිවීම සදහා දුරකතනය ඔස්සේ දිනයක් වෙන්කර ගන්නා ලෙස කොළඹ ජාතික රෝහල දැනුම් දෙයි.
රටතුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රෝහලේ සායන සදහා සහභාගී වීමට නොහැකි රෝගීන්ට මෙම දැනුම්දීම සිදුකර ඇත.
ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දන ගජනායක මහතා සඳහන් කරන්නේ මීට පෙර ලබාදී තිබු දුරකකථන අංක ඒ සඳහා භාවිත කළ හැකි බවයි.
මේ අනුව ඔවුනට ඊළඟ සායන දිනය වෙන්කර ගත හැකි බවත් ජාතික රෝහලේ පොදු දුරකථන අංකය මඟින් ද ඒ පිළිබඳව විමසිය හැකි බවත් ඔහු සඳහන් කරයි.
සායන හා සම්බන්ධ විය හැකි දුරකථන අංක පහතින්
හෘද රෝග සායනය
011 36 18 727
011 36 18 728
011 36 18 736
011 36 18 730
011 36 18 735
ස්නායු ශල්‍ය සායනය
011 36 18 754
වේදනා සමානක සායනය
011 36 18 762
රක්තවේද සායනය :සාමාන්‍ය-
011 36 18 538
රක්තවේද සායනය :විශේෂ-
011 36 18 770
ශල්‍ය සහ උරස් ශල්‍ය සායනය :කාමර අංක 17-
011 36 18 718
ශල්‍ය හා වාහිනීක සායනය :කාමර අංක 19-
011 36 18 719
චර්ම රෝග සායනය :කාමර අංක 25-
011 36 18 746