ගතවූ දිනයේ පැය 24 තුල කොරෝනා ආසාදිතයන් 1716 ක් වාර්තා වුණා.
එහිදී දිස්ත්‍රික්ක 5කින් කොරෝනා ආසාදිතයන් 100 ක් ඉක්මවා වාර්තාවී තිබෙනවා.
මේ අතරින් වැඩිම ආසාදිතයන් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 375 ක්. කොළඹ මහ නගර සභා කලාපයෙන් ආසාදිතයන් 128 යි.
පාදුක්කෙන් ආසාදිතයන් 43 යි.
මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 247 ක් හඳුනා ගැණුනා.
මීගමුවෙන් ආසාදිතයන් 31 යි.
කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 158 යි.
එහිදී කළුතර නගරයෙන් 39ක් හා හොරණ ප්‍රදේශයෙන් 24ක් වාර්තා වුණා.
කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 108 යි.
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 138 ක් වාර්තා වුණා.
ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 82 ක් වාර්තා වූ අතරඉන් 73 ක් ත්‍රීකුණාමලය නගරයෙන්.
රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 84 ක් හඳුනාගත් අතර ඉන් 34ක් කලවානෙන්.