මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට ප්‍රහාර එල්ලකිරීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු කඩිනමින් සිදුකරන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. එම සිද්ධියට අදාළව ප්‍රකාශ 32ක් සටහන් කරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.