චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් ගන්න ගිවිසුම් අත්සන් කරයි

ඩොලර් මිලියන 500ක් ලබා ගැනීමට අදාළ ණය ගිවිසුම චීන සංවර්ධන බැංකුව සමඟ අද (12) අත්සන් කළ බව මුදල් අමාත්‍යාංශය පවසනවා.

කොළඹ පිහිටි චීන තනාපති කර්යාලයේ දී අදාළ ගිවිසුම අත්සන් තැබූ බව වාර්තා වුණා.

එම මුදල් මෙම සතිය තුළදී ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතයි.

පුවත යවන්න