චොකා මල්ලි රෝහල් ගත කෙරෙයි

මරණීය දණ්ඩනයට නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා හදිසි අසනීප තත්ත්වයක් මත ශ්‍රී ජයවර්ධපුර රෝහලට ඇතුලත් කර තිබෙනවා.

රෝහල් ප්‍රකාශකයෙකු ලංකා ඒ නිවුස් වෙත පැවසුවේ මන්ත්‍රීරයාගේ තත්ත්වය බරපතල නොවන බවය. ‍

ඊයේ (26) පෙරවරු 11.30ට පමණ බන්ධනාගර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ රෝහල් ගතව ඇති මන්ත්‍රීවරයා මේ වන විට රෝහලේ වාට්ටුවක නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ශ්‍රී ජයවර්ධනපුර රෝහලට පැමිණෙන සියලු දෙනා කොරෝනා පරීක්ෂණ සදහා යොමු කෙරෙනු ඇත.

 

පුවත යවන්න