ජනතාව පීඩාවට පත්කරන වත්මන් ආණ්ඩුව නිසැකවම පලවා හරින බව ජාතික ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
අද නුගේගොඩදී පැවැත්වු ජන රැලිය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
74 වසරක සාපය නිමාකරමු, ජන පීඩක ආණ්ඩුව පන්නමු මැයෙන් ජාතික ජන බලවේගය අද නුගේගොඩදී මෙම විරෝධතා පාගමන සහ රැලිය සංවිධානය කර තිබුණි.