ජනතාවගේ ප්‍රශ්නවලට පිලිතුරු දෙන්නේ ඇඳිරි නීතියෙන් / ජවිපෙ නායකයාගෙන් ප්‍රකාශයක්(Video)

විරෝධතා වැලැක්වීම සඳහා ඇඳිරි නීතිය පැනවීම මගින් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ජනතාවගේ ගැටලු හා විරෝධතා නොසලකා හරින බව තහවුරුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක , පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.
විශේෂ ප්‍රකාශයක් මගින් ඔහු මේ බව සදහන් කළා.

පුවත යවන්න